Saturday, March 2, 2013

Demo Account එකක් විවෘත කර ගනිමු.


Lesson – 09 

09- Demo Account එකක් විවෘත කර ගනිමු.

                        Forex Trade කරන්න Forex Brokers Company එකක Account එකක විවෘත කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා අපි Nordfx අඩවිය තෝරා ගන්නවා. හේතුව එම Brokers Company ඒක විශ්වාසවන්ත හා පාරිභෝගිකයන්ට මනා සේවයක් සපයන ආයතනයක් වීම . මම වැඩ කරන්නේත් ‍ඒ ආයතනත් එක්ක.

1.   මුලින්ම http://nordfx.com/?id=632345 වෙබ් අඩවියට පිවිසෙන්න.

පහත ආකාරයේ පිටුවක් ලැබෙනු ඇත.


මෙහි Open an account යන්න click කරන්න. පහත ආකාරයේ පිටුවක් ලැබෙනු ඇත.



Account Type එක Micro USD විදියට තියන්න.

Leverage එක 1:200 විදියට සකස් කරන්න.

Leverage එක මතකයි නේද? අපි Leverage එක විදියට තෝරා ගන්නේ 1:200

First and last Name  - ඔයාගේ සත්‍ය නම ලබා දෙන්න. Passport එකේ හෝ Driving license  එකේ තියෙන විදියට නැතිනම් ජාතික හැඳුනම්පතේ තියෙන විදයට.

E-mail - ඔබගේ ක්‍රියාත්මක ඊමේල් ලිපිනය. Gmail නම් වඩාත් හොදා

Country      -        Sri lanka

City               -           ඔබේ නගරය

Zip Code  එක           -           තැපැල් සංකේත අංකය - දන්නේ නැත්නම් 
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm මේ Site  එකට ගිහින් හොයා ගන්න.

Address –    ඔයාට දැනට ලියුම් ලැබෙන ලිපිනය. මේ ලිපිනය  Phone bill,  Bank Statement   ආදිය ලැබෙන ලිපිනයක් යොදන්න.

Phone  -        ඔබගේ දුරකථන අංකය. ලංකාවේ සිට ගිනුම් අරඹනවා නම් මුලට +94 ලෙස යොදන්න.

Would you like to contact you?  -  එක  Broker Company එකෙන් ඔබට ඇමතීමට කැමති නම් Select කරන්න.

Generate password automatically -   එලෙස තබන්න. ශක්තිමත් password  එකක්   System ‍එකෙන්ම නිර්මාණය කරල දේවි.

ඊළඟට I have read ----- Select  කර ඔබගේ Application එම Submit කරන්න.

ඊට පසු පහත ආකරයේ එකක් ලැබෙනු ඇති.



එහි ඇති සියලුම තොරතුරු පිටපත් කර ගන්න. මෙය අනිවරියෙන්ම සිදු කරන්න. Screen shot එකක් අරන් තියා ගන්න. දන්නේ නැත්නම් පහත link එකෙන් බලාගන්න. http://www.take-a-screenshot.org/

දැන් ඔයාල ගිණුම හදල ඉවරයි. මේ පිලිබදව ගැටළු තියෙනවනම් අහන්න. ඊලග පාඩමෙන් හමුවෙමු.

4 comments:

  1. Ikmanata ilanga lesson ekat demmanam maru. me venakan kiyala dunna deval valata godak pin.

    ReplyDelete
  2. මේ දවස් දෙක තුන තුල දාන්න බලාපොරොත්තු වෙනවා. උනන්දුවක් ඇති උනා ඔයාගේ Comment ඒකෙන්.

    ReplyDelete
  3. ow machan ysasantha ubawa nam mama dannawa mage fb eke innawa digatama ohoma yamu

    ReplyDelete