Friday, March 20, 2015

කාලෙකින්.........



කාලෙකින් ලිපියක් පල කරන්න බැරි උනේ තිබුණු කාර්ය බහුලත්වය නිසා. පෙර එක ලිපියක කිව වගේ මතකයි අවම වශයෙන් මසකට ලිපි 6 ක් වත් පල කරනවා කියල. එත් එක කරන්න උනේ නැහැ. සමාවන්න යහලුවනේ.

ඇත්තටම මටත් trade වල යෙදෙන්න උනේ නැහැ. යෙදුනු නොයෙකුත් වැඩ නිසා. ඉතින් මට කියන්න ඕන උනේ නැවතත් ඉක්මනින්ම ලිපි පල කරන්න පටන් ගන්නවා.

ඔයාලට trade කර ගෙන යාමේදී අපු ගැටළු තියෙනවනම් යොමු කරන්න. පිළිතුරු ලබා දෙන්න සුදානම්.


තව පොඩි දෙයක්. මෙන්න මේ ac no එක ඔයාගෙනම් මට message එකක් එවන්න.

980010

No comments:

Post a Comment