Lesson – 10
10- Meta Trader 4 installation
පසුගිය පාඩමේදී ඔයාල සාර්ථකව Account එකක් හදා ගත්ත මතකයි නේද? දැන් අපට අවශ්‍ය වෙනවා Forex Trading කරන්න සුදුසු මෘදුකාංගයක් ( Software ) එකක් පරිගනකයට install කර ගන්න. මේ Software එක Download කර ගන්න පුළුවන් අපි Account එක හදපු Brokers Company එකෙන් Web Site එකෙන්. මේ සඳහා පළමුවෙන්ම www.nordfx.com වෙත පිවිසෙන්න. එහි Home Page එක පහත ආකාරයට දිස්වෙනු ඇත. මෙම Home Pageඑක සමහර විට ඉදිරියේ දී වෙනස් වීමට ඉඩ ඇත.
![]() |
9.1 nordfx Home page |
එහි Account No හා Password
එක නිවැරදිව Type
කර ඔබගේ ගිණුමට Log
වෙන්න. පහත රූපයේ පරිදි Window
එකක් ලැබෙනු ඇත.
![]() |
Download platform |
![]() |
Download page |
එහි අපි Download කර ගැනීමට අවශ්‍ය වෙන්නේ Meta Trader 4 Software එක නිසා මුලින්ම දක්වා ඇති Download Meta Trader 4 මත Click කර එය Download කර ගන්න.
01.ඔබේ පරිගණකයට Download වූ තැනින් එම Setup File එක සොයා (Nordgroupinv4setup.ene) Run කරන්න. (Double Click)
02. 10.5 ආකාරයේ Window එකක් ලැබෙන අතර එය Next කරන්න.
![]() |
10.5 Install Agreement - step 02 |
![]() |
10.5 Install - step 03 |
05.පසුව පහත ආකාරයෙන් ඔබේ පරිගණකයට MT-4 Software එක Download වී install වනු ඇත. වේගවත්
අන්තර්ජාල සබඳතාවක් තිබීම මගින් මෙය ඉක්මනින් install කර ගත හැකි වනු ඇත. අවසානයේ Finish Click කර Software installation එක සම්පුර්ණ කර ගන්න.
![]() |
10.5 Install - step 04 |
දැන් ඔබ සාර්ථකව Meta Trader 4 ඔබේ පරිගණකයට install කර ඇත.
දැන් ඔබගේ පරිගණකයේ Desktopඑක මත Meta Trader NordFX Short Cut එකේ දැක ගත හැක. එය Double Click කර Software එක Open කර ගන්න. පහත
රූපය
මේ දක්වා ගැටළු තිබෙනවා නම් අහන්න.
Ayya forex software eka open karagattama blue screen eka avilla computer eka restart venava. ay ehema venne?
ReplyDeleteමට නම් එහෙම වෙලා නැහැ. හුගාක් වෙලාවට Blue Screen එන්නේ පරිගණකයේ RAM එකේ දෝෂයක් නිසා.
Delete