Price Action Trading ( PAT )
මොකක්ද මේ Price Action Trading ( PAT ) කියල හදුන්වන්නේ ?
අපි මුලින්ම බලමු Price Action කියල කියන්නේ මොකක්ද කියල. සරලවම කිවොත් Price Action කියන්නේ මිල ඉහල පහල යාම මත හැදෙන Chart එක. පහල පින්තුරය බලන්න.
![]() |
Price Action |
Price Action Trading ( PAT ) කියල හදුන්වන්නේ මෙන්න මේ Price Action මත කරන Trading. අපි පසුගිය පාඩම් වල යම් යම් Indicators ගැන කතා කලා වගේ මතකයි. කතා කරාද දන්නේ නැහැ. එහෙම නැත්නම් කියන්න. නමුත් Price Action Trading ( PAT ) සදහා මේ Indicators යොදා ගැනිම සිදු කරන්නේ නැහැ. නමුත් සමහර විට supportive & resistance level, Trend හදුනා ගැනීම සදහා Moving Average යොදා ගැනිම වෙන්න පුළුවන්.
පහත පෙන්නලා තියෙන පින්තුර දෙක දිහා බලන්න. Future trade ගැන පහසුවෙන් අදහසක් ගන්න පුළුවන් මොන chart එකෙන් ද කියල තීරණය කරන්න.
![]() |
Clean price action chart |
![]() |
image from learntotradethemarket.com |
No comments:
Post a Comment